drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

adfly ගැන ඉගෙනගනිමු



 

Adfly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ.adfly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම් .ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා .එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ්අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි .ලෝකයේ තියෙන හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවා කියල ඔයාල දන්නවා ඇතිනේ ?.අන්න ඒ ලිපිනයට තමයි මෙයාලගේ වෙළද දැන්වීම එකතු කරන්නේ .එතකොට අපි ඒ වෙබ් අඩවියට යන්නේ මෙයාල දෙන link එකක් හරහා .එතින් එතකොට අපේ වැඩෙත් කෙරෙනවා මෙයාලගේ වෙළද දැන්වීමත් අපිට බලෙන් හරි පෙන්නනවා .හැබැයි මෙයාල ඒකට අපිට පොඩි ගානක් ගෙවනවා.ඉතින් අපිට මේ වගේ වෙබ් අඩවි දැන් ගොඩක් අහන්න දකින්න ලැබෙනවා .ඒත් ඒ ගොඩක් අඩවි බොරු තමුන්ගේ වැඩේ කර ගත්තට පස්සේ මාරු වෙලා යනවා .ඒක නිසා මම ඔයාලට කියල දෙන්නම් ඇත්තටම සල්ලි හම්බවෙන වෙබ්අඩවි දෙකක් ගැන . ඉතින් මම මුලින් පටන් ගත්ත වගේ adfly යොදාගන්න පුළුවන් පිළිගත්ත ක්‍රම සහ යොදාගන්න පුළුවන් අවස්ථා ගැන මේ ලිපියෙන් කියල දෙන්නම්.පස්සේ හොද හොර ක්‍රම කීපයකුත් කියල දෙන්න අදහස් කරනවා .


මෙහෙමයි කතාව,මුලින් කිව්වා වගේ මෙයාලගේ ලින්ක් එක බලන රටවල් වලට ගෙවන 

විදි තියෙනවා .උදාහරණයක් විදියට එක Vist එකකට

United State 
$7.08
$3.83

වගේ මුදලක් ලැබෙනවා. සියලුම Rates මෙතනින් ගිහින්බලන්න .ඒ වගේම එක Visitor 

කෙනෙක්ට එයාලගේ link 4 යි බලන්න පුළුවන්.ඊට වඩා කොච්චර බැලුවත් සල්ලි 

එකතුවෙන්නේ නැ .අනික් වැදගත්ම දේ තමයි වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවි මේක 

හරහා link කලොත් ඔයාගේ ගිණුම අත්හිටුවනවා .අපිට අතට එකවරකදී ගන්න පුළුවන් 

අඩුම සල්ලි ප්‍රමාණය $5යි .Adfly යොදාගන්න පුළුවන් විධි කීපයක් දැන් බලමු .


Facebook හරහා ප්‍රචාරණය

පොඩි අවුලක් තියෙනවා.adfly link sharing කිරීම මේ ලිපිය ලියන මොහොතෙත් Block

කරලා තියෙන්නේ ,එක නිසා පොඩි කපටි වැඩක් කරලා තමයි වැඩේ shape කරගන්න 

වෙන්නේ .මුලින්ම හොද ලිපියක් ලියන්න,නැත්නම් හොයාහන්න  මිනිස්සුන්ට වැදගත් 

කියල හිතෙන,නැත්නම් Youtube එකේ අලුත් News ,Games වගේ පලවෙන 

වැඩසටහනක් හොයාගන්න

අන්න එකේ link එක Copy කරලා adfly එකේ Shrink කරන්න,

දැන්අයෙත් මතනට ගිහින් ඒක තව link එකකින් හංගන්න .දැන් වැඩේ හරි.ඔයාලගේ 

Facebook එකේ යාලුවෝ 200-300 ඉන්නවනම් වැඩේ ගොඩක් ලේසියි,මොකද Visit 

කරන ප්‍රමාණය වැඩි නිසා .පුලවන්තරම් හොද ලිපියක් ,Video එකක් share කරන්න .



Youtube හරහා ප්‍රචාරණය

මිනිසුන්ට කෘතුහලය දැනෙන video කීපයක් හොයාගන්න .දැන් ඒ Video ටික   download 

කරගන්න.ඊට පස්සේ එක video ටික  ඔයාගේ Youtube ගිණුමෙන් Upload 

කරන්න.Youtube වල පහල තියෙනවා 

discription කියල තැනක් අන්න එතනට අනෙක් Videos වල link ටික adfly වලින් Shrink 

කරල පොස්ට් කරන්න .ඔයා මුලින් post කරපු video එකේ youtube link එක විතරක් 

Facebook  එකේ share කරන්න .මුලින්ම මේ ටිකෙන් වැඩේ පටන් ගන්න පස්සේ තව 

ක්‍රමකීපයක් කියලදෙන්නම්.මෙතනින් ගිහින් adfly වල register වෙලා කරලා බලන්න .

මෙම ලිපියේ අයිතිය ceylondotcom






ඔබේ පරිගණකයේ Ram එක වැඩි කර ගන්න මෙන්න



වැඩක් කොරගෙන කොරගෙන යනකොට කොම්පීතරේ ස්ටක් වුනොත් (හිර වුනොත් ) එතනින් ලැබෙන  සන්තෝසේ කියල නිම කරන්න බැ........
විශේෂයෙන්ම ගැරැෆික් වැඩ ‍වගේ දේවල් කරනකොට ස්ටක් වුනොත් කට කනේ තියාන කොන්ට්‍රෝල්,ඕල්ට්,ඩිලීට් ගහලා විදින්න වෙන වදේ.ඉතිං කස්ටියට සුපිරි වැඩක් ගන්න සොෆ්ටුවක්  වයිස් මෙමරි ඔප්ටිමයිසර් කියන්නේ.මේකෙන් අනවශ්‍ය රැම් භාවිතය අවම කරන්න පුලුවන්.

එහෙනම් බාගෙනම බලන්න

( 674 kb පුංචි සොෆ්ට්වෙයා එකකි - Media-Fire link )


ලිපියේ අයිතිය : sinhalen softfree