drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Android App/Game පරිගණකයෙන් Run කරන්න නියම බාණ්ඩේ.


                                                     

ඔයාලට අද දෙන්න යන්නේ ගොඩක් වටින නියම සොෆ්ට්වෙයා එකක්.මේකෙන් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් නැතත්.පරිගණකයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා වැඩ කරගන්න පුලුවන්.ඔයාලා අලුතෙන් ටැබ් එකක් ගත්තා වගේ !
ඔය ශුවර් නැති ඇප් වුනත් ඒවායේ වැඩ කොහොමද කියලා බලලා ටෙස් කරලා ඔයාලගේ ෆෝන් එකට දා ගන්නත් කියාපු බාණ්ඩයක්. 
මෙන්න ගන්න මෙතනින්

Pen Drive එකේ Icon එක මාරැ කරමු




 

 ඔන්න තවත් ජොලි වැඩක් ගෙනාවා.හරිම ලේසි වැඩක්.කරල බලන්න.කරන්න යන්නේ ඔබේ පෙන් එකේ අයිකන් එක වෙනස් කරන්නයි. එහෙම වෙනස් කළාම වෙන ඔනෙම පරිගණකයකට සම්බන්ධ කළත් අයිකන් එක මාරැ නොවී තියෙනවා.

මේකට අපි පොඩි  .inf එකක් ලියන්න ඕනෙ.මොකද Pen එක Computer එකට සම්බන්ධ කල පසු පළමුවෙන්ම Run වෙන්නේ .inf File එක නිසා.
මුලින්ම අපි කැමති අයිකන් එකක් ඕනෙ වෙනව. ඒ අයිකන් ෆයිල් එක පෙන් එකට කොපි කරගන්න.අයිකන් ෆයිල් එකේ නම කොපි කරගන්න.(මම ගත්ත නම තමයි truck)
Note Pad ඔපන් කරගෙන මෙන්න මේ ටික Type කරගන්න.

[Autorun]
lable=truck
icon= truck.ico

මේ ටික විතරමයි.මෙතන .ico කියන්නේ අයිකන් Type කියන එක.
දැන් Type කරපු නෝට් එක පෙන් එකේ autorun.inf කියල නම දීල සේව් කරගන්න. අයිකන් එකත් පෙන් එකට කොපි කරගන්න.  
පෙන් එක Remove කරල ආයිමත් Computer එකට සම්බන්ධ කරන්න.වැඩේ හරි නම් My computer ගියහම Pen එකේ Icon එක මාරැ වෙලා තියේවි.


 වැදගත් උනානම් පොඩ් comment එකක් දාලම යමුද යාලුවනේ......

VLC player මැජික් එක..

                                                   






තවත් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.මෙන්න එකේ ඔයාලා නොදන්නා රහස් trick එකක් ගැනයි මම අද කියලා දෙන්නේ.



මුලින්ම  VLC media player එක open කරගන්න.



දෙවනුව key board එකේ Ctrl හා  N එකවර ඔබන්න.
නැත්නම්,
media 
open netwark stream
එතකොට එයි window එකක්.



තෙවනුව මේ window එකේ තියන please enter a network URL කියන තැන "Screen://"  (උඩ කොමා නැතුව copy කිරීමට වගබලාගන්න) යන මේ code එක copy කර  paste කර,play යන්න click කර VLC මැජික් එක බලා ගන්න. වැඩ කරන්නේ නැත්නම් computer එකේ window කීපයක් open කර ආයි කරලා බලන්න.