drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Pen Drive එකේ Icon එක මාරැ කරමු




 

 ඔන්න තවත් ජොලි වැඩක් ගෙනාවා.හරිම ලේසි වැඩක්.කරල බලන්න.කරන්න යන්නේ ඔබේ පෙන් එකේ අයිකන් එක වෙනස් කරන්නයි. එහෙම වෙනස් කළාම වෙන ඔනෙම පරිගණකයකට සම්බන්ධ කළත් අයිකන් එක මාරැ නොවී තියෙනවා.

මේකට අපි පොඩි  .inf එකක් ලියන්න ඕනෙ.මොකද Pen එක Computer එකට සම්බන්ධ කල පසු පළමුවෙන්ම Run වෙන්නේ .inf File එක නිසා.
මුලින්ම අපි කැමති අයිකන් එකක් ඕනෙ වෙනව. ඒ අයිකන් ෆයිල් එක පෙන් එකට කොපි කරගන්න.අයිකන් ෆයිල් එකේ නම කොපි කරගන්න.(මම ගත්ත නම තමයි truck)
Note Pad ඔපන් කරගෙන මෙන්න මේ ටික Type කරගන්න.

[Autorun]
lable=truck
icon= truck.ico

මේ ටික විතරමයි.මෙතන .ico කියන්නේ අයිකන් Type කියන එක.
දැන් Type කරපු නෝට් එක පෙන් එකේ autorun.inf කියල නම දීල සේව් කරගන්න. අයිකන් එකත් පෙන් එකට කොපි කරගන්න.  
පෙන් එක Remove කරල ආයිමත් Computer එකට සම්බන්ධ කරන්න.වැඩේ හරි නම් My computer ගියහම Pen එකේ Icon එක මාරැ වෙලා තියේවි.


 වැදගත් උනානම් පොඩ් comment එකක් දාලම යමුද යාලුවනේ......

No comments:

Post a Comment