drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

VLC player මැජික් එක..

                                                   






තවත් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.මෙන්න එකේ ඔයාලා නොදන්නා රහස් trick එකක් ගැනයි මම අද කියලා දෙන්නේ.



මුලින්ම  VLC media player එක open කරගන්න.



දෙවනුව key board එකේ Ctrl හා  N එකවර ඔබන්න.
නැත්නම්,
media 
open netwark stream
එතකොට එයි window එකක්.



තෙවනුව මේ window එකේ තියන please enter a network URL කියන තැන "Screen://"  (උඩ කොමා නැතුව copy කිරීමට වගබලාගන්න) යන මේ code එක copy කර  paste කර,play යන්න click කර VLC මැජික් එක බලා ගන්න. වැඩ කරන්නේ නැත්නම් computer එකේ window කීපයක් open කර ආයි කරලා බලන්න.
 

No comments:

Post a Comment