Android බිහිවීමත් සමගම විශාල වශයෙන් apps වල වර්දනයක් ද දක්නට ලැබුණි. අද වන්න විට පරිගණකය තුල භාවිතා කරන බොහෝ මෘදුකාංගandroid app එකකක් ආකාරයට නිර්ම්මානය කර තිබීම android මෙහෙයුම් පද්ධතියේ සාර්ථකත්වය පෙන්වීමට හොද ගුණාංගයකි.පරිගනකයක් තුල භාවිතා කරන මෘදුකාංග android තුල භාවිතා කිරීමේ පහසුව ඇති අතර android තුල භාවිතා කරන apps වර්ගද පරිගණකය තුල භාවිතා කිරීමේ හැකියාවද ඇත. එම කියමන සනාත කිරීම සදහා හොදම උදාහරණක් මා
දෙන්නම්. මොකක්ද android security pad එක. එම pad එක දැන් පරිගණකය වෙතටද ස්ථාපනය කර ගත හැකිය. හොදයි අද අපි බලමු මොකක්ද මේ කතාව කියලා.......Facebook සදහා අලුත් පෙනුමක් මෙන්න
ඔන්න එහෙනම් අද ගෙනාව තවත් පොඩි වැඩ කෑල්ලක්.. මේක add කරගන්න තියෙන්නේ වෙබ් බ්‍රවුසර් එකටයි.මේකෙන් වෙන්නේ මෙම extension එක වෙබ් බ්‍රවුසර් එඅට add කරගත් විට facebook හි news feed එක වෙනස් වෙන එකයි. කලින් පෙනෙන විදියට වඩා ඉතාමත් අලන්කාරක් ගනී.
මෙය වැඩ කරන්නේ chrome සහ torch වෙබ් බ්‍රවුසර් සදහා පමනි..
හරි එහෙනම් පහලින් extension එක අරගන්කෝ......
ඔබට කැමති English වචනයක් ලගට mouse point එක ගෙනගිය විට එහි තේරුම පෙන්වන වීදියට හදමුද ?
මම හිතන්නේ මේක හොයාගන්න ඇත්තේ ලංකාවේ කෙනෙක් මම හරියටම දන්නේ නැ කවුද කියා. කවුරු උනත් වටිනා දෙයක් තමා දීලා තියන්නේ. මමත් ස්තුති වනත් වෙනවා.
හරි තවදෙයක් කියන්න තියනවා මෙම ඩික්ෂනේරිය install කරගත් හැක්කේ Firefox web browser එක සදහා පමණි. තවද Fire fox 8 වලින් ඉහළ version සදහා පමණයි මෙය භාවිතා කල හැකේ.
ඔබගේ තිබෙන version එක ඔබ නොදන්නවාන මුලින්ම මෙය ඔබට අවශ්‍ය නම් install කර බලන්න. මෙය වැඩකලේ නැත්නම් පහලින් අලුත් version එක ගන්න.
හරි එහෙනම් Fire Fox අලුත් version එකත් දැන් හරි නේ. එහෙනම් පහලින් ගිහින් එහෙ තිබෙන Add on එක ඔබගේ Firefox වෙබ් බ්‍රවුසරයට එකතු කරගන්න.
ඉන් පසු ඔබට කැමති English වචනයක් ලගට mouse point එක ගෙන යන්න. එවිට ඔබගේ වචනයේ තේරුම දිස්වේව්.
වැදගත්:-වෙබ් බ්‍රවසරය restart කරලා ඉන්න.
වැදගත්:-වෙබ් බ්‍රවසරය restart කරලා ඉන්න.
Subscribe to:
Posts (Atom)