මම හිතන්නේ මේක හොයාගන්න ඇත්තේ ලංකාවේ කෙනෙක් මම හරියටම දන්නේ නැ කවුද කියා. කවුරු උනත් වටිනා දෙයක් තමා දීලා තියන්නේ. මමත් ස්තුති වනත් වෙනවා.
හරි තවදෙයක් කියන්න තියනවා මෙම ඩික්ෂනේරිය install කරගත් හැක්කේ Firefox web browser එක සදහා පමණි. තවද Fire fox 8 වලින් ඉහළ version සදහා පමණයි මෙය භාවිතා කල හැකේ.
ඔබගේ තිබෙන version එක ඔබ නොදන්නවාන මුලින්ම මෙය ඔබට අවශ්‍ය නම් install කර බලන්න. මෙය වැඩකලේ නැත්නම් පහලින් අලුත් version එක ගන්න.
හරි එහෙනම් Fire Fox අලුත් version එකත් දැන් හරි නේ. එහෙනම් පහලින් ගිහින් එහෙ තිබෙන Add on එක ඔබගේ Firefox වෙබ් බ්‍රවුසරයට එකතු කරගන්න.
ඉන් පසු ඔබට කැමති English වචනයක් ලගට mouse point එක ගෙන යන්න. එවිට ඔබගේ වචනයේ තේරුම දිස්වේව්.
වැදගත්:-වෙබ් බ්‍රවසරය restart කරලා ඉන්න.
වැදගත්:-වෙබ් බ්‍රවසරය restart කරලා ඉන්න.
No comments:
Post a Comment