drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

ඔබට කැමති English වචනයක් ලගට mouse point එක ගෙනගිය විට එහි තේරුම පෙන්වන වීදියට හදමුද ?



                      
                                  අදවන විට ඉන්තර්ජාලය අපට නැවතුම බැරි දෙයක් වී ඇත. අන්තර්ජාලයේ සැරිසරන අපට බොහෝ English වචන අපට හම්බ වෙනවා. සමහර බොහෝ දුරට එම වචන වල තේරුම නොදන්නා වචනද අපට අනන්තවත් හමුවෙනවා. එම වචනයේ තේරුම දැනගැනීමට අවශ්‍ය නම් බොහෝ දෙනා කරන්න මදුර වැනි English සිංහල ඩික්ෂනේරිය භාවිතාකර එහි තේරුම ලබා . එහෙත් ඊට වඩා බොහෝ පහසු ක්‍රමයක් මේවනවිට ඇත. මෙය තමා වෙබ් බ්‍රොව්සර් එකටම ඩික්ෂනේරිය install කරගැනීම. එමගින් අපට තේරුම අවශ්‍ය English වචනය ලදට mouse point එක ගෙන ගිය විට ඊට පහලින් එම වචනයට ආසන්නතම තේරුම ලබා දේ. 




මම හිතන්නේ මේක හොයාගන්න ඇත්තේ ලංකාවේ කෙනෙක් මම හරියටම දන්නේ නැ කවුද කියා. කවුරු උනත් වටිනා දෙයක් තමා දීලා තියන්නේ. මමත් ස්තුති වනත් වෙනවා.

හරි තවදෙයක් කියන්න තියනවා මෙම ඩික්ෂනේරිය install කරගත් හැක්කේ Firefox web browser එක සදහා පමණි.  තවද Fire fox 8 වලින් ඉහළ version සදහා පමණයි මෙය භාවිතා කල හැකේ.

ඔබගේ තිබෙන version එක ඔබ නොදන්නවාන මුලින්ම මෙය ඔබට අවශ්‍ය නම් install කර බලන්න. මෙය වැඩකලේ නැත්නම් පහලින් අලුත් version එක ගන්න.


හරි එහෙනම් Fire Fox අලුත් version එකත් දැන් හරි නේ. එහෙනම් පහලින් ගිහින් එහෙ තිබෙන Add on එක ඔබගේ Firefox වෙබ් බ්‍රවුසරයට එකතු කරගන්න. 


ඉන් පසු ඔබට කැමති  English වචනයක් ලගට mouse point එක ගෙන යන්න. එවිට ඔබගේ වචනයේ තේරුම දිස්වේව්.
වැදගත්:-වෙබ් බ්‍රවසරය restart කරලා ඉන්න.


No comments:

Post a Comment