drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Android security pad එක පරිගණකයටත්





                               Android බිහිවීමත් සමගම විශාල වශයෙන් apps වල වර්දනයක් ද දක්නට ලැබුණි. අද වන්න විට පරිගණකය තුල භාවිතා කරන බොහෝ මෘදුකාංගandroid app එකකක් ආකාරයට නිර්ම්මානය කර තිබීම android මෙහෙයුම් පද්ධතියේ සාර්ථකත්වය පෙන්වීමට හොද ගුණාංගයකි.පරිගනකයක් තුල භාවිතා කරන මෘදුකාංග android තුල භාවිතා කිරීමේ පහසුව ඇති අතර android තුල භාවිතා කරන apps වර්ගද පරිගණකය තුල භාවිතා කිරීමේ හැකියාවද ඇත. එම කියමන සනාත කිරීම සදහා හොදම උදාහරණක් මා
දෙන්නම්. මොකක්ද android security pad එක. එම pad එක දැන් පරිගණකය වෙතටද ස්ථාපනය කර ගත හැකිය.  හොදයි අද අපි බලමු මොකක්ද මේ කතාව කියලා.......



මෙන්න screen shot ටිකක්ක්ක්.



                                                         පහලින් මෘදුකාංගය බාගන්න,




මෙන්න registration code එක,

 BRD-DHTTN9-9018772L9U87Q8C4BJB

No comments:

Post a Comment