drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

USB pen එක ඔයාගේ computer එකේ key එක විදියට පාවිච්චි කරමුද ?

                        


 මේ software එකෙන් ඔයා computer එක තියල කොහෙවත් යන කොට log off වෙන්න ,lock කරන්න අවශ්‍ය නැ ,මේක වාහනයක key එක වගේ .ඔයාගේ pen drive එක ගලවපු ගමන් computer එක lock වෙනවා ,අයෙ unlock කරන්නනම් usb pen එක set කලාම හරි .


windows හැම එකටම වැඩ කරනවා.
                                  software එක බා ගැනීමට 

පහල බලන්න ,කරන විදිය දාල තියෙනවා .මුලින්ම software එක install කර ගන්න .pen drive එක install කරලා OK කරන්න කියල ඔයාලට software එකෙන්ම massage එකක් ඒවි .දැන් මේ පහල පෙන්නලා තියෙන window එකට යන්න ඉතිරි වැඩ ටිකට .


මේකේ ඔයාලට පේනවා ඇති newpassword කියල තියෙනවා ,එතැනට password එකක් දෙන්න .create key on drive කියන තැන බලන්න හරියටම ඔයාලගේ pen drive path letter එකද select වෙලා තියෙන්නේ කියල .දැන් වැඩේ ඉවරයි .OK click කරලා Predator icon එක run කරලා pen drive එක remove කරලා බලන්න මොකද වෙන්නේ කියල .

No comments:

Post a Comment