drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Pen-Drive එකක් Partition කරගන්නෙ කොහොමද?



                                             

" Windows/Linux" පෙන් එකකින් Install කරගන්න පුලුවන්ද ?මගේ පෙන් එක 8GB එත් පෙන්නන්නේ 4GB !", "Pen එක Connect කලාට RAW Format එකෙන් පෙන්නන්නේ."......අද අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් අයට තියන ප්රශ්න ටිකක්.
       එත් මේ හැම ප්රශ්නෙකටම විසඳුම් ගොඩක් තිබුනත් කරදර නැතුව, 3rd-party Software එකක් නැතුව තමන්ටම කරගන්න පුළුවන් ක්රමයක් තියනව. මෙ post එක ගොඩක් ප්රයෝජනවත් වෙයි Pen එකේ අවුල් තියන අයට. වගේම කියන්න කැමති ගොඩක් Pen Drive කොටස් වලට කඩන්න බැහැ. තනි Hard එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

                                                     තව කියවන්න>>>  

බ්ලොCක් කරපු SITE වලට යන්නේ මිට වඩ හොද එකක් නැ!


                                                  



හැමොටම වටින බඩුවක් දෙන්න යන්නෙ ... බ්ලොක් කරපු site වලට යන්නේ මිට වඩා හොද එකක් නැ...
office එකේ youtube/ FB බ්ලොක් කරලද?adfly බ්ලොක් කරලද? ට්‍රයි කරල බලන්න මිට වඩා හොද එකක් නැ.මේක
portable එකක් install කරන්න ‍‍‍ඕනෙත් නැ... office ඵකේ use කරන්නත් ලේසියි....

පොඩ්ඩක්‌ හොයා ගන්න අමරු උනා එත් මෙන්න බඩු.

ඔයාලාගේ TRIAL මුදුකාංගයකින් හැමදාටම වැඩ ගන්න හැටි දන්නවාද?




                                                     
මේකෙන් දවසම නවතිනවා ඒත් පරිගනකයේ වේලාවට මොනවත් වෙන්නේ නෑ
ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා.කිසිම අවුලක් නෑ.වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.එතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ .අනික මේක නොමිලේ බාගන්න පුලුවන් වැඩිය ලොකු එකක් නෙමේ.මුලින්ම මේක බාගන්න මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ

දැන් ඒක බාගෙන පරිගනකයට ස්තාපනය කරලා එහෙම එන්නකෝ ඉතුරු ටික එතකොට කියන්නම්.......
දැන් ඔයාලා මේක පරිගනකයට ස්තාපනය කරගෙන එහෙම අවසන් වෙලා මෙම මුදුකාංගයට පිවිසීමෙන් ලැබෙන වින්ඩෝව මෙසේ වෙනු ඇති.හරි මෙහෙම වෙන්න ත් පුලුවන් මේකට වඩා වෙනස් වෙන්නත් පුලුවන් ඔයාලා බගන්න වර්ශන් එක අනුව තමයි තීරනය වෙන්නේ ඒත් මම ලින්ක් එක දාලා තියෙන්නේ මේ වර්ශන් එකටනේ හින්දා ගැටලුවක් වෙන්නේ නැති වෙයි .හරි දැන් කරන්න තියෙන්නේ ඔයාට අර හැමදාටම පාවිච්චි කරන්න ඕනා මුදුකාංගය තේරීමයි සදහා ඔයා මේ මුදුකාංගය පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමින ඇති. මට අමතක වුනානේ තව වැදගතම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක .මෙහිදී ඔයා අර බාගයක් පාවිච්චි කරන්න දෙන මුදුකාංගය ඔබගේ පරිගනකයට ඇතුලත් කර දවසෙන් පස්සේ දවසක් යොදාගන්න.
හරි එම මුදුකාංගය close .කර දැන් ඔයා අර ඩෙක්ස්ටොප් එකේ හදාගත්ත ශෝට්කට් එකට  
කිලික් කරන්න එතකොට කිසිම ලෙඩක් නැතිව ඒක වැඩකරනු ඇති.ඒත් මේ ටිකත් මතක  
තියාගන්න මෙක හරියන්නේ ඔයාගත්ත ඔය ඩෙක්ස්ටොප් එකේ තියෙන ශෝට්කට් එකට  
විතරයි.වෙන කොහෙන්වත් ගිහින් ඕපන් කරොත් .එම ඔබගේ කරපු වැඩේ හරි නොයනු ඇත.  

උදවුවක් ඕනානම් කොමෙන්ට් එකක් දාමුද....