drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

විනාඩි 15 න් XP දාන්න මෙක බලන්න..




                                                       

  

                                          කස්ටිය ට්රරයි කරලා බලන්න‍‍කෝ

 

1.සාමාන් විදියටම CD එකෙන් boot කරන්න.


2.set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.


3.format වෙලා ඉවර වෙලා අවශ් files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.
  reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes  to complete or finalize the OS installation කියලා.

4.SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.

දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.


5.ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority 


කස්ටියට වැඩක් උනා නම් කොමෙන්ට්ස් එකක් දාමුකෝ බලන්න

No comments:

Post a Comment