drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

හැම දේම හංගන්න



හැම දේම හංගන්න ආස අය ඉන්නවනේ... නෑ මේ මං කියන්නේ හැංගන්න දේවල් අපේ තියෙනනේ ඉතිං ඒ වගේ දේවල් GBගණනින් හංගන්න පුලුවන් KB ගානක පුංචි සොප්ට්වෙයා එකක් දෙන්න යන්නේ....

රෙජිස්ටර් කරන්න ඕනේ නෑ.....
ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ....
ආ මෙන්න ඉස්සෙල්ලම 
බාගන්නකෝ....

                                                          හැම දේම හංගන්න

දැ අපේ වැඩේ කරගෙන අයෙත් අපේ ඔරලෝසුව ගාව ඈති පොඩි පෝල්ඩර් එකක අයිකන් එකක් ඒක ක්ලික් කරල අවශ්‍යා පෝල්ඩර් එකට කොපි කරා පේස්ට් කරා හරිද

දැං ඒක ඩබල් ක්ලික් කරන්න
දැං ඒපන් වෙනවා
ඊට පස්ස් අපිට ඒ පෝල්ඩර් එක ලෝක් කරන්න අවශය පාස්වර්ඩ් එක දෙන්න ඕනේ ඊට පස්සේ දෙන්න අයෙමත් එකම ඊට පස්සේ enter ගහන්න දැං ඔයාගේ පෝල්ඩර් එකේ තිබ්බ ඔක්කොම පය්ල්ස් ටික අර ලෝක් එක් ඈතලට යනවා.. දැං ලෝක් එකත් එතනින් මකලා දාන්න ... 
දැං ඒ පෝල්ඩර් එකේ මුකත් නෑ .... පෝලර්ඩර් එකේ මෙගා බයිට් බැල්වොත් බින්දුවයි... නමුත් අපි හංගපුව එහෙම්ම තියෙනවා... මැක්ස නේ.. කවුරැ හරි මේ පෝල්ඩර් එක මක්න්න හැදුවත් කවදාවත් මකන්න බෑ...

අඅඅඅඅ මතක තියා ගන්න ඒ සොප්වෙයා කෑලල් ඹයාඔයාගේ මැෂින් එකේ කොහේහරි වෙන තැනක තියා ගන්න හොදේ


හරි දැං අයෙත් අරින්න ඕනේ උනාම ඒක ඒ තැනට අයෙත් පේස්ට් කර ගන්න ... දැං ඩබල් කික් කරාම අපි දාපු පාස්වර්ඩ් එක අහනව... දැං ඒ පාස් වර්ඩ් එක දුන්නම අර හංගපුව එළියට පනිනවා... දැං අපෙන් අහනව මොකක්ද කරන්න ඕනේ කියල අපි අපේ වැඩ කරගන්න කං ඒක අපේ ඔරලෝසුව ගාවට නැත්තං ටේ එකට මිනිමයිස් කර ගන්න .. දැං අපේ වැඩ ඉවර වෙලා අයෙත් අතනින් මිනිමයස් වෙච්ච තැනින් අර ගන්න......


මම දන්නවනේ කට්ටියට හංගගන්න ගොඩක් දේවල් තියෙනව කියල...
ඒකනේ නේද .... .

No comments:

Post a Comment