drop menu

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

FORMAT නොකර OS වලින් පරිගණකය ගොඩගන්න හැටි

                                                  

සුභ දවසක් යාලුවනේ....

අද කියන්නම් වින්ඩෝස් OS වල එන සමහර Errors වලින් පරිගණකය Format නොකර අපටත් නොදැනිම Repair කරගන්නෙ කියල. හදිසි Shut Down, Virus Attack, Error Dumping, හේතුවෙන් පරිගණකයේ වින්ඩෝස් වල විවිධ ෆයිල් මැකීයාම් විය හැකියි. ඒ හේකුව නිසා මීළගට පරිගණකය පණගන්වන විට විවිධ Errors පෙන්වමින් වද දේවි. කරන්න පුලුවන් ලේසිම දෙයක් තියනවා වැඩේ ගොඩ දාගන්න.

හරි ඵහෙනම් අපි ඉක්මනට වැඩේට බහිමු..

1. හරි ඉස්සරලම Windows XP or Windows 7 CD එක රොම් එකට දාන්න.
2. Start -> Run යන්න (නැතිනම් වින්ඩෝස් යතුරත් සමග R ඔබන්න)
3. දැන් මෙතන sfc/scannow කියල ටයිප් කරල Enter කරන්න.


අපටත් නොදැනි ටික වෙලාවකින් මැකී ගිය ෆයිල් සියල්ල කොපි කරගනීවි.ඵහෙනම් ඔයාලත් මේ විදිහට වැඩේ ගොඩ දාගන්න බලනකො...

No comments:

Post a Comment